ගොඩ දෙනෙක්ට තියන ප්‍රශ්නයක්
තමා මේ KMPlayer එකේ සිංහල subtitle පේන්න හදන්නේ කොහොමද කියලා.
ගොඩක්ම ප්‍රශ්නේ ඉන්නේ
xp මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන යට තමා මටත් ඕකම තමා.මොකද මමත් පාවිච්චි කරන්නේ xp
නේ.windows 7, 8 වල වගේනම් හදන්න ඕනේ නෑ සිංහල ෆොන්ට් ටික තියනවනම් සිංහල වැඩ.එත්
xp වල sub එක දැම්මට කොටු කොටු තමා පෙන්නන්නේ
මෙන්න මේ විදියට
කොහොමද ඉත්න් මේක හදා
ගන්නේ එහෙනම් පහල මන් දල තීන විදියට
කරන්නකෝ
1.ඉස්සෙල්ලාම මේ iskola
potha කියන font එක බාගන්න.
2.දැන් බාගත්ත font
එක start ගිහින් control panel යන්න එකේ
font කියලා එකක් ඇති ඒ folder එක open කරලා එකට ඔයා බාගත්ත font එක copy කරන්න
3.දැන් ඉතින් ඔයාගේ
kmplayer එක instal කරන්න
4.instal කරලා ඉවර
වුනාම මෙන්න මේ වගේ dailog box එකක් එයි. අවේ නැතත් බය වෙන්න එපා හොදේ
5.අවේ නැත්තන් මේ විදියට
කරන්න.
my computer open කරන්න ඔයාගේ
C drive එක open කරන්න,kmplayer
කියන folder එක open කරන්න. දැන් එකේ තියන kmp setup එක double click කරන්න.එතකොට එයි ඔය ඉහලින් තියන box එක.
6.හරි දැන් වැඩේට
බහිමුකො ඔය box එකේ තියන user definer setting කියන එක උඩින් click
කරන්න.
දැන් Next යන්න, මෙන්න
මේ විදියේ එකක් එනකන් Next කරන් යන්න.
මෙතන දී step 10ක් එනවා. එකෙන් 4 වැනි step එකේ තම මේක
තියෙන්නේ.
7.හරි ඔය දකුණු පැත්තේ
තියෙන්නේ font face කියලා එකෙන් iskola potha කියන එක තෝරලා click කරන්න.
දැන් finish කියන එකක්
හම්බෙනකන් ඉතුරු step ටිකත් Next කරන යන්න.ඔයාට ඕනෙනම් ඔයාට
කැමති විදියට මේකේ setting හදා ගන්නත් පුළුවන්.
හරි දැන් finish කරලා
kmp එක run කරලා sub තියන film එක sub එකත්
එක්කම kmp එකට දාලා play කරලා බලන්නකෝ

කොහොමද වැඩේ දැන් සිංහල
වැඩ නේද හා හා
ඉත්න් යාලුවනේ මගේ post
එක බලලා යන ගමන්ම මගේ fb page එකට like
එකකුත් දැන් ගියාම නරක ද ආහ්හ්




No comments:
Post a Comment