ආ කොහොමද යාලුවනේ ගොඩක්
කාලෙකින් Post එකක්වත් දන්නා බැරි වුනානේ ඔන්න එහෙනම් අද මන් අරන් ආවා සුපිරි
වැඩක්.සුපිරි කිව්වට මොකද මේක ගොඩක් දෙනෙක් දන්නවා ඇතිනේ.දන්නේ නැති අයත් ඇතිනේ ඒ
අයටනම් මේක වැදගත් වෙයි.
වැඩිය බයිලා ගහන්නේ
නැතුව කියහන්කෝ මොකක්ද කියලා......
හරි මන් අද කියන්න යන්නේ RAM එක අඩු PC වල RAM එක
වැඩි කර ගන්නේ කොහොමද කියලා මේක ඉතින් 4න්
එකේ RAM එක වැඩි කරනවා වගේ වැඩක්.මේකට කියන්නේ virtual memory කියලා. RAM එක වැඩි කරන්න Hard
එකෙන් පොඩි එදක් දෙන එක තම මේකෙන් වෙන්නේ .මේක ඉතින් මගේ වගේ 512MB ram එකක් තියන
අයටනම් ගොඩක් වටිනවා.
හරි අපි වැඩේ පටන් ගමුකො
1. my computer එක උඩ Right Click කරලා properties යන්න
.
2.
දැන් advance ටැබ් එකට ගිහින් performance යටතේ තියන settings වලට යන්න.
3.
ඊට පස්සෙ එතනත් තියන tab 3න් Advance tab එකට ගිහින් යටම තියන virtual memory එක change කියල
clik කරන්න.
4.
ඊට
පස්සෙ RAM
එකට
help කරන්න
ඉඩ දෙන hard
එක
තෝරල Custom
size ඉස්සරහින් තිත තියන්න.
5.
දැන් ඔය තීන කොටු දෙකේ ඔයාලට කැමති ගානක් දෙන්න.පල්වෙනි කොටුවට වඩා දෙවෙනි එකෙ ටිකක් වැඩියෙන් දෙන්න. දීල ඉවර වෙලා පහල තියන set බොත්තම ඔබන්න
6.
දැන් වැඩේ හරි ඉතින්.
වැඩේ හරිද කියල
බලන්න task manager එක open කරල
දකොනු පැත්තේ කෙලවරේ බලන්න.ඉස්සෙල්ල
තිබුනට වැඩිය වැඩි නේද කියල.
7.
මේකෙන් ram එක වැඩි
වෙනවා ආයේ දෙකක් නෑ.හැබැයි අලුතෙන් ram
එකක් ගහනවා වගේනම් නෑ හොදේ.
මගෙනම් තිබුනට වැඩිය PC
එක speed වුනා.ඔයාලත් කරලම බලංනකෝ කොහොමද
වැඩේ කියලා.
එහෙනම් මන් ගොහින්
එන්නම්කෝ ..................



No comments:
Post a Comment