ඕනිම Android phone එකක් ලේසියෙන්ම root කරමු
1.root කරන්නනම් ඔයා ගාව PC එකක් තියෙන්න ඕනේ
2.තව ඔයාගේ pc එකට connect කරන 4න් එකේ usb
drives ටික pc එකේ තියෙන්න ඕනි
3.4න් එක samsung නම් usb drives මෙතනින් ගන්න
4.4න් එක chines එකක්න් නම් usb drives මෙතනින් ගන්න
5.දැන්
drive ටික pc එකට දා ගන්නේ කොහොමද කියලා බලමු
මුලින්ම ඔයාගේ 4න් එක pc connect කරන්න.samsung
නම් බා ගත්ත setup එක install කරන්න එතකොට
හරි.
chines එකක්න් නම් usb drives දන්නේ මෙහෙයි
my computer එක උඩ right click කර manage click
කර device manager click කරන්න
එතකොට මේ විදිටය ඔයාගේ 4න් එකේ නමත් එක්ක
ADB කියල ඇති. ඒක right click කරලා
properties යන්න .දැන් driver tab එක click කරන්න දැන් update driver එක click
කරන්න .එතකොට මේ වගේ එකක් එයි.
එකේ යට එකට ටික් එකක් දාලා next කරන්න
ඊට පස්සේ ඔයා බාගත්ත drives file එක browse කියන තැනට select කරලා දීලා next කරලා finish දෙන්න
ඔන්න දැන් drives ටිකනම් දාගෙන ඉවරයි.
නැත්නම් ඔයාට පුළුවන් ඔයා 4න් එක pc එකට connet
කරද්දීම drives ටික තෝරලා දෙන්න පුළුවන්. connet කරද්දීත් මේ වගේ එනවා
දැන් ඉතින් වැඩේට බහිමු
1.හරි දැන්
අපිට 4න් එක root කරන්න software එකක් ඕනේ වෙනවා.root කරන්න හොදම sotware
එක තමයි vroot එක, ඒක මෙතනින් බාගෙන install
කරලම ඉන්නකෝ.
2.හරි දැන් ඔයාගේ 4න් එකත් connect කරලනේ තියෙන්නේ
.දැන් vroot එක open කරන්න දැන් connet drives දෙන්න.සමහර වෙලාවට connect කරන්න
ඕනේ නෑ ඔටෝ ම connect වෙනවා.connet උනාට
පස්සේ root කියලා ඇති එක click කරන්න
.තත්පර ගානකින් 4න් එක reboot වෙයි එතකොට 4න් එක pc එකෙන්
ගලවන්න.4න් එක off වෙනකන් ඉදලම ගලවන්න ඕනි හොදේ.
3.දැන් ඉතින් ඔයාගේ 4න් එක රූට් තමා.ඔයාට root
වෙලාද නැද්ද කියල sure නැත්නම් මේ appඑක 4න් එකට install කරලා බලන්නකෝ.(මෙතනින්
ගන්න app එක)1MB විතරයි
4.app එක open කරලා verfiy root එක click කරලා
බලන්න කොළ පාටින් වැටිලා ඇති root වෙලා කියලා.
5.verfiy කරනකොට මේ වගේ එකක් අවොත් allow කරන්න
ඔය තියෙන්නේ යස අගේට root වෙලා .එහෙනම් ඉත්න් මම
කැපුනා අයෙත් දවසක හම්බවෙමුකෝ හොද post එකකින්.






No comments:
Post a Comment