Thursday, October 23, 2014

Android phone එක PC Connect කරලා PC එකෙන් Net යමු


අද මම කියන්න යන්නේ Android phone එක PC Connect කරලා Net යන්නේ කොහොමද කියලා.මේ ගැන වැඩි දෙනෙක් දන්නවනේ.දන්නේ නැති අයත් ඉන්නවා. මේ ලිපිය ඒ අයටනම් වැදගත් වේවී කියල මන් හිතනවා.

කොහොමද ඉතින් දැන් Computer එකෙන් net යන්න හදාගන්නේ
වැඩි දෙයක් නෑ මේ විදියට කරංනකෝ.

                     1.මුලින්නම ඔයාගේ Phone එකේ setting ගිහින් usb debugging on කර ගන්න.

                     2.data cable එකක් යොදාගෙන phone එක pc එකට connect කරන්න.

                    3.දැන් ඔයාගේ phone එකේ data on කරන්න .

                  4.setting >Tethering and portable hotspot ගිහින් USB tethering එකට ටික් එකක් දාන                                         එක  විතරයි.  




        
 start bar එකේ දකුණු පැත්තේ phone එක connet උන කියලා වැටෙයි. 



දැන් ඉතින්  Browser එකක් තෝරාගෙන net ගිහින්ම බලන්නකෝ.සුපිරියට speet තියනවා.

එහෙනම් ගිහින් එන්නම්කෝ

පහලින් අපේ fb පිටුවටත් ලයික් එකක් දාලම යන්න හොදේ



  

Sunday, October 19, 2014

SMS Limit නැතිව Mg කරමු


කොහොමද යාලුවනේ  ගොඩක් කාලේකට පස්සේ ඔන්න Post එකක් ලියන්න හිතුනා.අද මම කියන්න යන්නේ ගොඩක් Android  phone වල අවුලක් තමා sms limite තියන එක. gf එක්ක mg කර ක‍ර ඉන්නකොට  ඔන්න දිග reply එකක්  ගහනවා  හුටා මගක් type කරද්දී ඉතුරු ටික වදින්නෙ නෑ එතකොට තම ඉතින් .....  ඔන්න දැන් ඒකට විසඳුමක් තියනවා මේ IOS masseger app එකෙන් limite නැතිව sms කොටන්න පුලුවන්.  මේක apple phone වලට එන masseger app එකක් ඔයාලත් මේ app දාගෙන ඇති වෙනකන් mg කරන්න. 

වැඩිය කතා නැතිව  පහලින් බාගන්නකෝ.  install කරලාම  බලන්නකෝ කොහොමද වඩේ කියලා.


එහෙනම් ගිහින් එන්නම්කෝ byee!!!


පහලින් අපේ fb පිටුවටත් ලයික් එකක් දාලම යන්න හොදේ