Thursday, February 26, 2015

KMPlayer එකේ කොටු කොටු සිංහල subtitle පේන්න හදමු




ගොඩ දෙනෙක්ට තියන ප්‍රශ්නයක් තමා මේ KMPlayer  එකේ සිංහල subtitle පේන්න හදන්නේ කොහොමද කියලා.
ගොඩක්ම ප්‍රශ්නේ ඉන්නේ xp මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන යට තමා මටත් ඕකම තමා.මොකද මමත් පාවිච්චි කරන්නේ xp නේ.windows 7, 8 වල වගේනම් හදන්න ඕනේ නෑ සිංහල ෆොන්ට් ටික තියනවනම් සිංහල වැඩ.එත් xp වල sub එක දැම්මට කොටු කොටු තමා පෙන්නන්නේ  මෙන්න මේ විදියට 


කොහොමද ඉත්න් මේක හදා ගන්නේ එහෙනම් පහල මන් දල තීන  විදියට කරන්නකෝ

1.ඉස්සෙල්ලාම මේ iskola potha කියන font එක බාගන්න.
2.දැන් බාගත්ත font එක   start ගිහින් control panel යන්න එකේ font කියලා එකක් ඇති ඒ folder එක open කරලා එකට ඔයා බාගත්ත font එක copy කරන්න 
3.දැන් ඉතින් ඔයාගේ kmplayer එක instal කරන්න
4.instal කරලා ඉවර වුනාම මෙන්න මේ වගේ dailog box එකක් එයි. අවේ නැතත් බය වෙන්න එපා හොදේ



5.අවේ නැත්තන් මේ විදියට කරන්න. 
         my computer open කරන්න  ඔයාගේ   C  drive එක open කරන්න,kmplayer කියන folder එක open කරන්න. දැන් එකේ තියන kmp setup එක double click කරන්න.එතකොට එයි ඔය ඉහලින් තියන box එක.





6.හරි දැන් වැඩේට බහිමුකො   ඔය box එකේ තියන  user definer setting කියන එක උඩින් click කරන්න.
දැන් Next යන්න, මෙන්න මේ විදියේ එකක් එනකන් Next කරන් යන්න.
මෙතන දී  step 10ක් එනවා. එකෙන් 4 වැනි step එකේ තම මේක තියෙන්නේ.

7.හරි ඔය දකුණු පැත්තේ තියෙන්නේ font face කියලා එකෙන් iskola potha කියන එක තෝරලා click කරන්න.






දැන් finish කියන එකක් හම්බෙනකන්  ඉතුරු  step ටිකත් Next කරන යන්න.ඔයාට ඕනෙනම් ඔයාට කැමති විදියට මේකේ setting හදා ගන්නත් පුළුවන්.
හරි දැන් finish කරලා kmp එක run කරලා sub තියන film එක sub එකත්  එක්කම kmp එකට දාලා play කරලා බලන්නකෝ


 
 



 
කොහොමද වැඩේ දැන් සිංහල වැඩ නේද  හා හා

ඉත්න් යාලුවනේ මගේ post එක බලලා යන ගමන්ම මගේ fb page එකට  like එකකුත් දැන් ගියාම නරක ද ආහ්හ්

https://www.facebook.com/pages/%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%82%E0%B6%9C-%E0%B7%84%E0%B6%B4%E0%B6%B1%E0%B7%8F/704683502930814