මේකත්
ඉතින් පොඩි software කැල්ලක්
තමයි. XP වල
තියන Drive Icon එකේ
කොච්චර Free space එක
තියනවද කොච්චර Hard එක
පිරිලා තියනවද කියල පෙන්නේ
නැනේ ඉතින්.ඒත්
Vista Drive Icon දාපුවම
Vista වල
Seven වල
වගේම Hard එක
පෙන්නනවා.
වැඩිය
කතා නැතිව මෙතනින් ගිහින්
බාගන්නකෝ එහෙනම්.බාගෙන
ඉවර වෙලා Install කරලා
බලන්නකෝ පහල පින්තුරේ තියන
විදියට වෙනස් වෙලා තියෙයි.
එහෙනම්
මම ගිහින් එන්නම්කෝ.
Byee!
