Saturday, June 6, 2015

ඕනිම Android phone එකක් ලේසියෙන්ම root කරමු


ඕනිම Android phone එකක්  ලේසියෙන්ම root කරමු

 
1.root කරන්නනම් ඔයා ගාව PC එකක් තියෙන්න ඕනේ
2.තව ඔයාගේ pc එකට connect කරන 4න් එකේ usb drives ටික pc එකේ තියෙන්න ඕනි
3.4න් එක samsung නම් usb drives මෙතනින් ගන්න
4.4න් එක chines එකක්න් නම්  usb drives මෙතනින් ගන්න
5.දැන්  drive ටික pc එකට දා ගන්නේ කොහොමද කියලා බලමු


මුලින්ම ඔයාගේ 4න් එක pc connect කරන්න.samsung නම්  බා ගත්ත setup එක install කරන්න එතකොට හරි.
chines එකක්න් නම්  usb drives දන්නේ මෙහෙයි
my computer එක උඩ right click කර manage click කර device manager click කරන්න 
 
එතකොට මේ විදිටය ඔයාගේ 4න් එකේ නමත් එක්ක ADB  කියල ඇති. ඒක right click කරලා properties යන්න .දැන් driver tab එක click කරන්න දැන් update driver එක click කරන්න .එතකොට මේ වගේ එකක් එයි.






 
එකේ යට එකට ටික් එකක් දාලා next කරන්න 


 
ඊට පස්සේ ඔයා බාගත්ත drives file එක browse කියන තැනට select කරලා දීලා next කරලා finish දෙන්න

ඔන්න දැන් drives ටිකනම් දාගෙන ඉවරයි.


 
නැත්නම් ඔයාට පුළුවන් ඔයා 4න් එක pc එකට connet කරද්දීම drives ටික තෝරලා දෙන්න පුළුවන්. connet කරද්දීත් මේ වගේ  එනවා
දැන් ඉතින් වැඩේට බහිමු

1.හරි දැන්  අපිට 4න් එක root කරන්න software එකක් ඕනේ වෙනවා.root කරන්න හොදම sotware එක තමයි vroot එක, ඒක මෙතනින් බාගෙන install  කරලම ඉන්නකෝ.

2.හරි දැන් ඔයාගේ 4න් එකත් connect කරලනේ තියෙන්නේ .දැන් vroot එක open කරන්න දැන් connet drives දෙන්න.සමහර වෙලාවට connect කරන්න ඕනේ නෑ ඔටෝ ම  connect වෙනවා.connet උනාට පස්සේ  root කියලා ඇති එක click කරන්න .තත්පර  ගානකින්  4න් එක reboot වෙයි එතකොට 4න් එක pc එකෙන් ගලවන්න.4න් එක off වෙනකන් ඉදලම ගලවන්න ඕනි හොදේ.


3.දැන් ඉතින් ඔයාගේ 4න් එක රූට් තමා.ඔයාට root වෙලාද නැද්ද කියල sure නැත්නම් මේ appඑක 4න් එකට install කරලා බලන්නකෝ.(මෙතනින් ගන්න app එක)1MB විතරයි
4.app එක open කරලා verfiy root එක click කරලා බලන්න කොළ පාටින් වැටිලා ඇති root වෙලා කියලා.

5.verfiy කරනකොට මේ වගේ එකක් අවොත් allow කරන්න 



ඔය තියෙන්නේ යස අගේට root වෙලා .එහෙනම් ඉත්න් මම කැපුනා අයෙත් දවසක හම්බවෙමුකෝ හොද post එකකින්.