කොහොමද යාලුවනේ
ගොඩක් කාලේකට පස්සේ ඔන්න Post එකක් ලියන්න හිතුනා.අද මම කියන්න යන්නේ ගොඩක්
Android phone වල අවුලක් තමා sms limite තියන එක. gf
එක්ක mg කර කර ඉන්නකොට ඔන්න දිග reply
එකක් ගහනවා
හුටා මගක් type කරද්දී ඉතුරු ටික වදින්නෙ නෑ එතකොට තම ඉතින් .....
ඔන්න දැන් ඒකට විසඳුමක් තියනවා මේ IOS
masseger app එකෙන් limite නැතිව sms කොටන්න පුලුවන්. මේක apple phone
වලට එන masseger app එකක් ඔයාලත් මේ app දාගෙන ඇති වෙනකන් mg කරන්න.
වැඩිය කතා නැතිව පහලින් බාගන්නකෝ. install
කරලාම බලන්නකෝ කොහොමද වඩේ කියලා.
එහෙනම් ගිහින් එන්නම්කෝ byee!!!
පහලින් අපේ fb පිටුවටත් ලයික් එකක් දාලම යන්න හොදේ

.jpg)
No comments:
Post a Comment