Monday, September 8, 2014

XP එකේ තියන හාඩ් Icon එක Vista වල වගේ Drive Icon දාමු

මේකත් ඉතින් පොඩි software කැල්ලක් තමයි. XP වල තියන Drive Icon එකේ කොච්චර Free space එක තියනවද කොච්චර Hard එක පිරිලා තියනවද කියල පෙන්නේ නැනේ ඉතින්.ඒත් Vista Drive Icon දාපුවම Vista වල Seven වල වගේම Hard එක පෙන්නනවා.

වැඩිය කතා නැතිව මෙතනින් ගිහින් බාගන්නකෝ එහෙනම්.බාගෙන ඉවර වෙලා Install කරලා බලන්නකෝ පහල පින්තුරේ තියන විදියට වෙනස් වෙලා තියෙයි.

එහෙනම් මම ගිහින් එන්නම්කෝ.
Byee!

පහලින් අපේ facebook පිටුවටත් like එකක් දාගෙනම යන්න හොදේ

No comments:

Post a Comment