හායි යාලුවනේ ඉතින් කොහොමද? ඔන්න මමත් මගේම කියලා Blogg එකක් හැදුව.මම Blogg ගැන වැඩිය දන්නේ නැති වුනත් මටත් හිතුනා මම දන්නා දේ ඔයාලට කියන්න.මම තාම අලුත් නිසාත් මම ලියන පළමු ලිපිය නිසාත් මේකේ වැරදි තියෙයි.එක නිසා මන් ඔයාලගෙන් මුලින්ම සමාව අයදිනවා.මම පළකරන්න යන පළමු ලිපිය තමා Windows xp නිල් පාට Title Bar එක win 7 එකේ වගේ Glass Bar එකක් වගේ පේන්න හදන්නේ කොහොමද කියලා.හොදයි වැඩිය කතා නැතිව අපි වැඩේට බහිමුකෝ.
1.මුලින්ම මෙතනින් ගිහින් මේ පොඩි software කෑල්ල download කරගන්නකෝ.මේකේ නම තමා (True Transparency) 1Mb වත් නෑ හරිම පොඩියි.
2.Download කරගත්තු Winrar file එක Extract කරලා open කරගන්න.
3.open කරපු file එක මෙන්න මේ විදියට පෙන්නයි.(පහල ඇති පින්තුරය බලන්න)
5.හැබැයි මේක computer එක off කරලා ආයේ on කරද්දි නැහැ.ඒකට කරන්න තියෙන්නේ මෙච්චරයි.
6.ඔයාගේ start bar එකේ දකුණු කෙලවරේ ඇති TT සලකුණ right click කර Run at Startup දෙන්න විතරයි.
computer off කරලා අයෙත් on කරද්දිනුත් මේක තියනවා.කොහොමද වැඩේ.මේ තියෙන්නේ computer එකේ ගත්ත screen shot එකක්.
එහෙනම් යාලුවනේ මං ගිහින් එන්නම්.Byee!!!!






No comments:
Post a Comment